හෙබ්‍රෙව් 13:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එක එක විදිහේ, අමුතු ඉගැන්වීම්වලට අහු වෙලා නොමඟ යන්න එපා. කෑමවලින්* හිත ශක්තිමත් කරගන්නවා වෙනුවට ඔයාලාගේ හිත ශක්තිමත් කරන්න දෙවියන්ගේ මහත් කරුණාවට ඉඩ දෙන්න. කෑමවලට ඕනෑවට වඩා තැනක් දෙන අයට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.+
9 එක එක විදිහේ, අමුතු ඉගැන්වීම්වලට අහු වෙලා නොමඟ යන්න එපා. කෑමවලින්* හිත ශක්තිමත් කරගන්නවා වෙනුවට ඔයාලාගේ හිත ශක්තිමත් කරන්න දෙවියන්ගේ මහත් කරුණාවට ඉඩ දෙන්න. කෑමවලට ඕනෑවට වඩා තැනක් දෙන අයට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.+