හෙබ්‍රෙව් 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උත්තම පූජකයා පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න, සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට අරන් ගියාට පස්සේ කූඩාරමේ සේවය කරන අය ඒ සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් එළියට අරන් ගිහින් පුච්චනවා.+
11 උත්තම පූජකයා පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න, සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට අරන් ගියාට පස්සේ කූඩාරමේ සේවය කරන අය ඒ සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් එළියට අරන් ගිහින් පුච්චනවා.+