හෙබ්‍රෙව් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කඳවුරෙන් එළියේ ඉන්න ඔහු ළඟට අපිත් යමු. ඔහු නින්දාවට ලක් වුණ විදිහටම අපිත් නින්දාවට ලක් වෙමු.+