හෙබ්‍රෙව් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:16 මුරටැඹ, 2/15/1997, 30 පි. මුරටැඹ,1/15/2012, 23 පි.11/1/2005, 7 පි. රාජ්‍ය සේවාව,4/2005, 1 පි.
16 යහපත් දේවල් කරන්නත් ඔයාලට තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.+ මොකද ඒ වගේ පරිත්‍යාග ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා.+