යාකොබ් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මගේ සහෝදරයෙනි, ඔයාලා අපේ තේජවත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන ගමන් සමහර අයට විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ කොහොමද?+ යාකොබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:1 මුරටැඹ,11/15/2002, 16 පි.11/15/1997, 13-14 පි.
2 මගේ සහෝදරයෙනි, ඔයාලා අපේ තේජවත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන ගමන් සමහර අයට විශේෂ සැලකිල්ලක් පෙන්නන්නේ කොහොමද?+