යාකොබ් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වටින ඇඳුම් ඇඳගෙන ඉන්න කෙනාට ඔයා විශේෂ සැලකිල්ලක් පෙන්නනවා. “එන්න, ඇවිත් මෙතන ඉඳගන්න” කියලා එයාට හොඳ පුටුවක් දෙනවා. හැබැයි දුප්පත් කෙනාට ඔයා කියනවා “ඔතනට වෙලා හිටගෙන ඉන්න” එහෙම නැත්නම් “බිම ඉඳගන්න”+ කියලා. යාකොබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:3 මුරටැඹ,11/15/1997, 13-14 පි.
3 වටින ඇඳුම් ඇඳගෙන ඉන්න කෙනාට ඔයා විශේෂ සැලකිල්ලක් පෙන්නනවා. “එන්න, ඇවිත් මෙතන ඉඳගන්න” කියලා එයාට හොඳ පුටුවක් දෙනවා. හැබැයි දුප්පත් කෙනාට ඔයා කියනවා “ඔතනට වෙලා හිටගෙන ඉන්න” එහෙම නැත්නම් “බිම ඉඳගන්න”+ කියලා.