යාකොබ් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් ඔයාලා දුප්පත් අයට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ. ඔයාලා ගෞරව කරන පොහොසත් අයම නෙමෙයිද ඔයාලට හිරිහැර කරන්නේ?+ ඔයාලව උසාවිවලට ඇදගෙන යන්නේ? යාකොබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:6 මුරටැඹ,11/15/1997, 14 පි.
6 ඒත් ඔයාලා දුප්පත් අයට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැහැ. ඔයාලා ගෞරව කරන පොහොසත් අයම නෙමෙයිද ඔයාලට හිරිහැර කරන්නේ?+ ඔයාලව උසාවිවලට ඇදගෙන යන්නේ?