-
යාකොබ් 2:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඒත් කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. “ඔයාට විශ්වාසය තියෙනවා. මං හොඳ දේවල් කරනවා. ඔයාට තියෙන විශ්වාසය හොඳ දේවල් කරන්නේ නැතුව මට පෙන්නන්න. මට තියෙන විශ්වාසය මං කරන දේවලින් ඔයාට පෙන්නන්නම්.”
-