යාකොබ් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඉතින් ඔයාලා කරපු වැරදි හංගන්නේ නැතුව එකිනෙකාට කියන්න.+ එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එතකොට ඔයාලට සුවයක් ලැබෙයි. ඇත්තටම ධර්මිෂ්ඨ කෙනෙක්ගේ කන්නලව්වට පුළුවන් ලොකු දෙයක් කරන්න.+ යාකොබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:16 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම මුරටැඹ,9/1/2010, 23 පි.11/15/1997, 23-24 පි.5/15/1993, 15 පි.3/1/1991, 16 පි.
16 ඉතින් ඔයාලා කරපු වැරදි හංගන්නේ නැතුව එකිනෙකාට කියන්න.+ එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එතකොට ඔයාලට සුවයක් ලැබෙයි. ඇත්තටම ධර්මිෂ්ඨ කෙනෙක්ගේ කන්නලව්වට පුළුවන් ලොකු දෙයක් කරන්න.+
5:16 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 57 පාඩම මුරටැඹ,9/1/2010, 23 පි.11/15/1997, 23-24 පි.5/15/1993, 15 පි.3/1/1991, 16 පි.