-
1 පේතෘස් 1:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 දෙවියන් ගැන දැනගන්න කලින් ඔයාලා වැඩ කළේ ඔයාලාගේ වැරදි ආශාවන්වලට වහල් වෙලයි. දැන් ඔයාලා කීකරු දරුවන් නිසා ඔයාලව පාලනය කරන්න ඒ ආශාවන්වලට ඉඩ දෙන්න එපා.
-