1 පේතෘස් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යහපත් දේවල් කරන නිසා දුක් විඳින්න+ දෙවියන් ඉඩහැරලා තියෙනවා නම් නපුරු දේවල් කරලා දුක් විඳිනවාට වඩා ඒක හොඳයි.+
17 යහපත් දේවල් කරන නිසා දුක් විඳින්න+ දෙවියන් ඉඩහැරලා තියෙනවා නම් නපුරු දේවල් කරලා දුක් විඳිනවාට වඩා ඒක හොඳයි.+