1 මේ ලියුම ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙක් සහ නියෝජිතයෙක් විදිහට සේවය කරන සීමොන් පේතෘස් වන මම. මං මේ ලියුම ලියන්නේ සත්‍යය ගැන අපිට තියෙන අනර්ඝ විශ්වාසයට සමාන විශ්වාසයක් ඇති කරගෙන තියෙන ඔයාලටයි. ඒක අපිට ලැබුණේ අපේ දෙවියන්ගේ සහ අපේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ ධර්මිෂ්ඨකම නිසයි.