5 ඒ වගේම අතීතයේ තිබුණ ලෝකයට දඬුවම් දෙන එකෙනුත් ඔහු වැළකුණේ නැහැ.+ දෙවියන් ගැන ගෞරවයක් නැති මිනිස්සුන්ගෙන් පිරුණ ඒ ලෝකය පිටට ඔහු ජලගැල්මක් ගෙනාවා.+ ඒත් දෙවියන් හරියි කියලා සලකන දේවල් ගැන දේශනා කරපු නෝවාවයි,+ එයාත් එක්ක තව හත්දෙනෙක්වයි දෙවියන් ඒ වෙලාවේ ආරක්ෂා කළා.+