2 පේතෘස් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආදරණීය සහෝදරයෙනි, මේක මම ඔයාලට ලියන දෙවෙනි ලියුම. පළවෙනි ලියුමෙන් කළා වගේ මේ ලියුමෙනුත් ඔයාලා දැනටමත් දන්න දේවල් ගැන මතක් කරන්න මං කැමතියි. එහෙම කරන්නේ පැහැදිලිව හිතලා වැඩ කරන්න ඔයාලට තියෙන හැකියාව හොඳින් පාවිච්චි කරන්න ඔයාලව උනන්දු කරන්නයි.+ 2 පේතෘස් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:1 මුරටැඹ,1/1/2003, 9 පි.6/1/1998, 5 පි.9/1/1997, 19 පි.
3 ආදරණීය සහෝදරයෙනි, මේක මම ඔයාලට ලියන දෙවෙනි ලියුම. පළවෙනි ලියුමෙන් කළා වගේ මේ ලියුමෙනුත් ඔයාලා දැනටමත් දන්න දේවල් ගැන මතක් කරන්න මං කැමතියි. එහෙම කරන්නේ පැහැදිලිව හිතලා වැඩ කරන්න ඔයාලට තියෙන හැකියාව හොඳින් පාවිච්චි කරන්න ඔයාලව උනන්දු කරන්නයි.+