2 පේතෘස් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මොකද එයාලා හිතාමතාම මේ දේ අමතක කරලා දානවා. හුඟ කාලෙකට කලින් ඉඳන්ම අහස තිබුණා කියලත් දෙවියන්ගේ අණට එකඟව වතුරෙන් ගොඩබිම මතු වුණා කියලත් පොළොව වතුරෙන් වට වෙලා තිබුණා කියලත්+ 2 පේතෘස් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:5 මුරටැඹ,1/1/2013, 5 පි.12/15/2006, 16-17 පි.9/1/1997, 20-21 පි.
5 මොකද එයාලා හිතාමතාම මේ දේ අමතක කරලා දානවා. හුඟ කාලෙකට කලින් ඉඳන්ම අහස තිබුණා කියලත් දෙවියන්ගේ අණට එකඟව වතුරෙන් ගොඩබිම මතු වුණා කියලත් පොළොව වතුරෙන් වට වෙලා තිබුණා කියලත්+