2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒත් යෙහෝවාගේ* දවස+ හොරෙක් වගේ එනවා.+ එදාට අහස ගිගුරුම් හඬක් එක්ක නැති වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධිකව රත් වෙන නිසා උණු වෙලා යනවා. පොළොවත් ඒකේ කරලා තියෙන හැම දෙයක්මත් ගින්නට අහු වෙනවා.*+ 2 පේතෘස් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:10 බයිබලයෙන් උත්තර, 70 ලිපිය මුරටැඹ,2/1/2012, 25 පි.7/15/2010, 3-5 පි.10/1/2009, 20 පි.8/15/2003, 11-12 පි.1/1/2003, 10-11 පි.6/1/1999, 5 පි.5/1/1998, 12 පි.9/1/1997, 22-23 පි.11/1/1995, 20-21 පි.
10 ඒත් යෙහෝවාගේ* දවස+ හොරෙක් වගේ එනවා.+ එදාට අහස ගිගුරුම් හඬක් එක්ක නැති වෙලා යනවා.+ අහසෙයි, පොළොවෙයි තියෙන දේවල් අධිකව රත් වෙන නිසා උණු වෙලා යනවා. පොළොවත් ඒකේ කරලා තියෙන හැම දෙයක්මත් ගින්නට අහු වෙනවා.*+
3:10 බයිබලයෙන් උත්තර, 70 ලිපිය මුරටැඹ,2/1/2012, 25 පි.7/15/2010, 3-5 පි.10/1/2009, 20 පි.8/15/2003, 11-12 පි.1/1/2003, 10-11 පි.6/1/1999, 5 පි.5/1/1998, 12 පි.9/1/1997, 22-23 පි.11/1/1995, 20-21 පි.