17 ආදරණීය සහෝදරයෙනි, මේ දේවල් ගැන ඔයාලට කලින්ම දැනුම් දීලයි තියෙන්නේ. ඉතින් නිතරම සෝදිසියෙන් ඉන්න. එහෙම ඉන්නවා නම් ඒ දුෂ්ට මිනිස්සුන්ගේ බොරුවලට අහු වෙලා එයාලත් එක්කම ඔයාලත් මුළා වෙලා යන්නේ නැහැ. ඒ වගේම හරි මාර්ගයේ ඉන්න ඔයාලා අරන් තියෙන අධිෂ්ඨානය දිගටම රැකගන්න.+