1 යොහන් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යේසුස් අපේ පාප වෙනුවෙන්+ ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.*+ ඒත් ඔහු ජීවිතය පූජා කළේ අපේ පාප වෙනුවෙන් විතරක් නෙමෙයි හැම මිනිසෙක්ගෙම පාප වෙනුවෙන්.+ 1 යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:2 මුරටැඹ,4/1/2009, 11-12 පි.12/15/2008, 27 පි.8/1/1991, 19 පි.
2 යේසුස් අපේ පාප වෙනුවෙන්+ ඔහුගේ ජීවිතය පූජා කළා. ඒ පූජාව නිසා දෙවියන් එක්ක ආයෙත් සමාදාන වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.*+ ඒත් ඔහු ජීවිතය පූජා කළේ අපේ පාප වෙනුවෙන් විතරක් නෙමෙයි හැම මිනිසෙක්ගෙම පාප වෙනුවෙන්.+