1 යොහන් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒත් කෙනෙක් යේසුස් කියන දේවල් පිළිපදිනවා නම් දෙවියන් ගැන එයාට තියෙන ආදරේ කිසිම අඩුවක් නැහැ කියලා කියන්න පුළුවන්.+ අපි එහෙම කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලයි.+
5 ඒත් කෙනෙක් යේසුස් කියන දේවල් පිළිපදිනවා නම් දෙවියන් ගැන එයාට තියෙන ආදරේ කිසිම අඩුවක් නැහැ කියලා කියන්න පුළුවන්.+ අපි එහෙම කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි ඔහු එක්ක එකට බැඳිලා ඉන්නවා කියලයි.+