1 යොහන් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලාගේ පව්වලට සමාව දීලා තියෙන නිසයි. දෙවියන් එහෙම කළේ යේසුස්ගේ* නම වෙනුවෙන්.+
12 මගේ දරුවෙනි, මං ඔයාලට ලියන්නේ ඔයාලාගේ පව්වලට සමාව දීලා තියෙන නිසයි. දෙවියන් එහෙම කළේ යේසුස්ගේ* නම වෙනුවෙන්.+