1 යොහන් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා. 1 යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:18 බයිබලයෙන් උත්තර, 87 ලිපිය මුරටැඹ,6/1/2015, 14 පි.
18 මගේ දරුවෙනි, අපි ඉන්නේ අන්තිම පැයේ. ඔයාලා අහලා තියෙනවා ක්‍රිස්තු විරෝධියා* එනවා කියලා.+ ඇත්තටම ක්‍රිස්තු විරෝධීන් හුඟදෙනෙක් දැනටමත් ඉන්නවා.+ ඒකෙන් තේරෙනවා අපි ඉන්නේ අන්තිම පැයේ කියලා.