1 යොහන් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔයාලා මුල ඉඳන්ම ඉගෙනගත්ත දේවල් කවදාවත් හිතින් අයින් කරගන්න එපා. ඒ දේවල් හැමදාමත් හිත්වල තියාගන්නවා නම්+ පුතා එක්කත් පියාණන් එක්කත් එකට බැඳිලා ඉන්න ඔයාලට පුළුවන්.
24 ඔයාලා මුල ඉඳන්ම ඉගෙනගත්ත දේවල් කවදාවත් හිතින් අයින් කරගන්න එපා. ඒ දේවල් හැමදාමත් හිත්වල තියාගන්නවා නම්+ පුතා එක්කත් පියාණන් එක්කත් එකට බැඳිලා ඉන්න ඔයාලට පුළුවන්.