1 යොහන් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වගේ පණිවිඩයක් ලැබුණේ දෙවියන්ගෙන්ද කියලා දැනගන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක් විදිහට මේ පොළොවට ආවා කියලා ඒකේ සඳහන් වෙනවා නම් ඒක දෙවියන්ගෙන් ආපු පණිවිඩයක් විදිහට පිළිගන්න පුළුවන්.+
2 ඒ වගේ පණිවිඩයක් ලැබුණේ දෙවියන්ගෙන්ද කියලා දැනගන්නේ කොහොමද? යේසුස් ක්‍රිස්තුස් මිනිසෙක් විදිහට මේ පොළොවට ආවා කියලා ඒකේ සඳහන් වෙනවා නම් ඒක දෙවියන්ගෙන් ආපු පණිවිඩයක් විදිහට පිළිගන්න පුළුවන්.+