1 යොහන් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මගේ සහෝදරයෙනි, අපි දිගටම එකිනෙකාට ආදරේ කරමු.+ මොකද ආදරය කියන්නේ දෙවියන්ගෙන් එන දෙයක්. අනිත් අයට ආදරේ කරන හැම කෙනෙක්ම දෙවියන්ගේ දරුවන්. එයාලා දෙවියන්ව හඳුනනවා.+ 1 යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:7 මුරටැඹ,10/1/2006, 21-22 පි.
7 මගේ සහෝදරයෙනි, අපි දිගටම එකිනෙකාට ආදරේ කරමු.+ මොකද ආදරය කියන්නේ දෙවියන්ගෙන් එන දෙයක්. අනිත් අයට ආදරේ කරන හැම කෙනෙක්ම දෙවියන්ගේ දරුවන්. එයාලා දෙවියන්ව හඳුනනවා.+