1 යොහන් 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කෙනෙක් “මම දෙවියන්ට ආදරෙයි” කියලා කිව්වත් එයා තමන්ගේ සහෝදරයාට වෛර කරනවා නම් එයා බොරුකාරයෙක්.+ මොකද පේන්න ඉන්න සහෝදරයාට ආදරේ කරන්න බැරි නම්+ පේන්නේ නැති දෙවියන්ට ආදරේ කරන්න එයාට කොහොමටවත් බැහැ.+ 1 යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:20 මුරටැඹ,9/1/2007, 30 පි.12/1/2006, 27-28 පි.
20 කෙනෙක් “මම දෙවියන්ට ආදරෙයි” කියලා කිව්වත් එයා තමන්ගේ සහෝදරයාට වෛර කරනවා නම් එයා බොරුකාරයෙක්.+ මොකද පේන්න ඉන්න සහෝදරයාට ආදරේ කරන්න බැරි නම්+ පේන්නේ නැති දෙවියන්ට ආදරේ කරන්න එයාට කොහොමටවත් බැහැ.+