එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යේසුස් ක්‍රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි. අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:5 එළිදරව්, 18-19 පි. මුරටැඹ,12/1/1999, 10 පි.
5 යේසුස් ක්‍රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි. අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි.