එළිදරව් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන්+ විදිහට පත් කළා. ඒ හැම දේම කරපු ඔහුට සදාකාලයටම තේජසත් බලයත් හිමි වේවා! ආමෙන්!* එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:6 එළිදරව්, 19 පි.
6 ඔහු අපිව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ ඔහුගේ දෙවියන් සහ පියාණන් වෙනුවෙන් සේවය කරන්න අපිව පූජකයන්+ විදිහට පත් කළා. ඒ හැම දේම කරපු ඔහුට සදාකාලයටම තේජසත් බලයත් හිමි වේවා! ආමෙන්!*