එළිදරව් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ කකුල්* උදුනක දැල්වෙන ඉස්තරම් තඹ+ වගේ. ඔහුගේ කටහඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:15 බයිබලයෙන් උත්තර, 126 ලිපිය එළිදරව්, 25-26 පි.
15 ඔහුගේ කකුල්* උදුනක දැල්වෙන ඉස්තරම් තඹ+ වගේ. ඔහුගේ කටහඬ වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ.