එළිදරව් 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ජීවමානව ඉන්න කෙනා මමයි.+ මම මැරුණා.+ ඒත් බලන්න දැන් මම සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙනවා.+ මරණයෙත් මිනී වළෙත් යතුරු තියෙන්නේ මං ළඟ.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:18 එළිදරව්, 27-28 පි. දෙවිට නමස්කාර කරන්න, 83-84 පි.
18 ජීවමානව ඉන්න කෙනා මමයි.+ මම මැරුණා.+ ඒත් බලන්න දැන් මම සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වෙනවා.+ මරණයෙත් මිනී වළෙත් යතුරු තියෙන්නේ මං ළඟ.+