2 ‘ඔයාලා කරන දේවලුත් ඔයාලා මහන්සි වෙන විදිහත් ඔයාලා විඳදරාගන්න විදිහත් මම දන්නවා. ඒ වගේම නරක මිනිස්සුන්ට ඔයාලා කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. තමන් යේසුස්ගේ නියෝජිතයන් කියලා බොරුවට කියාගන්න අය+ ගැන හොයලා බලලා එයාලා බොරුකාරයන් කියලා ඔයාලා හොයාගෙන තියෙනවා කියලත් මං දන්නවා.