එළිදරව් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ස්මර්ණාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. මැරුණත් දැන් ආයෙත් ජීවත් වෙන,+ ‘පළවෙනියාත් අන්තිමයාත්’+ වෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:8 බයිබලයෙන් උත්තර, 142 ලිපිය එළිදරව්, 37-38 පි. මුරටැඹ,5/15/2003, 12 පි.
8 “ස්මර්ණාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. මැරුණත් දැන් ආයෙත් ජීවත් වෙන,+ ‘පළවෙනියාත් අන්තිමයාත්’+ වෙන තැනැත්තා කියන්නේ මෙහෙමයි.