-
එළිදරව් 2:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ‘ඔයාලා ජීවත් වෙන්නේ කොහෙද කියලා මම දන්නවා. ඔයාලා ඉන්නේ සාතන්ගේ සිංහාසනය තියෙන තැන. ඒත් ඔයාලා මං ගැන ලැජ්ජා වෙන්නේ නැතුව දිගටම මගේ නම දරනවා.+ ඔයාලට මං ගැන විශ්වාසයක් තියෙනවා කියන දේ ඔයාලා කවදාවත් හංගගෙන හිටියේ නැහැ.+ සාතන් වාසය කරන ඔයාලාගේ නගරයේදී මගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්+ වුණ අන්තිපස්ව මරලා දැම්මා.+ ඒ දවස්වලදීවත් ඔයාලා මාව විශ්වාස කරනවා කියන දේ හැංගුවේ නැහැ.
-