17 “‘දෙවියන් ඔහුගේ බලයෙන් සභාවන්වලට දැනුම් දෙන මේ දේට හොඳින් ඇහුම්කන් දෙන්න.+ ජය ගන්න කෙනාට+ හංගලා තියෙන මන්නාවලින් කොටසක්+ මම දෙනවා. මං එයාට සුදු ගල් කැටයකුත් දෙනවා. ඒ ගල් කැටයේ අලුත් නමක් ලියලා තියෙනවා. ඒ නම ලැබෙන කෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම ගැන දන්නේ නැහැ.’