20 “‘ඒත් ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි තමන්ට ඕනෙ විදිහට වැඩ කරන්න ඔයාලා යෙසබෙල්+ කියන ස්ත්‍රියට ඉඩ දීලා තියෙන එක. එයා කියන්නේ එයා අනාගතවක්තෘවරියක් කියලා. ඒත් එයා මගේ දාසයන්ව රවට්ටලා ලිංගික දුරාචාරයේ+ යෙදෙන්න කියලත් රූපවලට පූජා කරපු දේවල් කෑමට ගන්න කියලත් එයාලට උගන්වනවා.