24 “‘ඒත් තියතීරා සභාවේ ඉන්න හැමෝම එහෙම නැහැ. එයාලට මං මෙහෙම කියනවා. ඔයාලා යෙසබෙල්ගේ ඉගැන්වීම් පිළිගන්නේ නැහැ. “සාතන්ගේ ගැඹුරු දේවල්”+ විදිහට අනිත් අය මහ ඉහළින් සලකන දේවල් ගැන දැනගන්න ඔයාලා කැමති නැහැ. ඒ නිසා මං ඔයාලා පිටට වෙන කිසිම බරක් පටවන්නේ නැහැ.