එළිදරව් 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මං කියපු දේවල් අන්තිම වෙන කල් පිළිපැදලා ජය ගන්න කෙනාට ජාතීන්ව පාලනය කරන්න මම බලය දෙනවා.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:26 එළිදරව්, 52-53, 281 පි. මුරටැඹ,8/1/1991, 30 පි.