එළිදරව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ වගේම ඔයාලා අහපු දේවල් ගැන, ඔයාලට ලැබුණ දේවල් ගැන නිතරම මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඒවා දිගටම පිළිපදින්න. ඇත්තටම ඔයාලා අවදි වුණේ නැත්නම් මං ඔයාලා ළඟට හොරෙක් වගේ එනවා.+ එතකොට මං එන්නේ මොන පැයේද කියලා ඔයාලට කොහොමටවත් දැනගන්න බැරි වෙයි.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:3 මුරටැඹ (පාඩම්),5/2022, 3 පි. මුරටැඹ,5/1/2009, 13-14 පි.5/15/2003, 17 පි. එළිදරව්, 31-32, 55-56 පි.
3 ඒ වගේම ඔයාලා අහපු දේවල් ගැන, ඔයාලට ලැබුණ දේවල් ගැන නිතරම මතක් කරගන්න. පසුතැවිලි වෙලා+ ඒවා දිගටම පිළිපදින්න. ඇත්තටම ඔයාලා අවදි වුණේ නැත්නම් මං ඔයාලා ළඟට හොරෙක් වගේ එනවා.+ එතකොට මං එන්නේ මොන පැයේද කියලා ඔයාලට කොහොමටවත් දැනගන්න බැරි වෙයි.+
3:3 මුරටැඹ (පාඩම්),5/2022, 3 පි. මුරටැඹ,5/1/2009, 13-14 පි.5/15/2003, 17 පි. එළිදරව්, 31-32, 55-56 පි.