එළිදරව් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජය ගන්න කෙනාට+ සුදු ඇඳුම්+ අන්දනවා. මම එයාගේ නම ජීවන ලියවිල්ලෙන්+ කවදාවත් මකලා දාන්නේ නැහැ. මම මගේ පියාණන් ඉස්සරහත් ඔහුගේ දූතයන් ඉස්සරහත්+ ඒ කෙනාව පිළිගන්නවා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:5 බයිබලයෙන් උත්තර, 55 ලිපිය මුරටැඹ,11/1/2012, 15 පි.5/15/2003, 17 පි.10/2020, 1 පි. එළිදරව්, 56-58, 102-103 පි.
5 ජය ගන්න කෙනාට+ සුදු ඇඳුම්+ අන්දනවා. මම එයාගේ නම ජීවන ලියවිල්ලෙන්+ කවදාවත් මකලා දාන්නේ නැහැ. මම මගේ පියාණන් ඉස්සරහත් ඔහුගේ දූතයන් ඉස්සරහත්+ ඒ කෙනාව පිළිගන්නවා.
3:5 බයිබලයෙන් උත්තර, 55 ලිපිය මුරටැඹ,11/1/2012, 15 පි.5/15/2003, 17 පි.10/2020, 1 පි. එළිදරව්, 56-58, 102-103 පි.