එළිදරව් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 බලන්න! සාතන්ගේ සිනගෝගයට අයිති අය තමන් යුදෙව්වන් කියලා කියාගත්තත් එයාලා ඇත්තටම යුදෙව්වන් නෙමෙයි.+ එයාලා කියන්නේ බොරු. බලන්න! ඔයාලා ඉස්සරහට ඇවිත් ඔයාලාගේ කකුල් ළඟ වැටෙන්න මං එයාලට සලස්වනවා. එතකොට මං ඔයාලට ආදරෙයි කියලා එයාලට දැනගන්න සිද්ධ වෙනවා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:9 එළිදරව්, 60-61, 62-64 පි.
9 බලන්න! සාතන්ගේ සිනගෝගයට අයිති අය තමන් යුදෙව්වන් කියලා කියාගත්තත් එයාලා ඇත්තටම යුදෙව්වන් නෙමෙයි.+ එයාලා කියන්නේ බොරු. බලන්න! ඔයාලා ඉස්සරහට ඇවිත් ඔයාලාගේ කකුල් ළඟ වැටෙන්න මං එයාලට සලස්වනවා. එතකොට මං ඔයාලට ආදරෙයි කියලා එයාලට දැනගන්න සිද්ධ වෙනවා.