එළිදරව් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මං විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. ඔයාලත් ඒ විදිහටම විඳදරාගන්නවා.*+ ඒ නිසා පොළොවේ ඉන්න අයව සෝදිසියට ලක් වෙන පැයේදී+ මං ඔයාලව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ව සෝදිසියට ලක් වෙන ඒ පැය මුළු පොළොවටම බලපානවා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:10 එළිදරව්, 31-32, 61-63 පි. මුරටැඹ,5/15/2003, 18 පි.12/1/1999, 16 පි.
10 මං විඳදරාගත්ත විදිහ ගැන ඔයාලා අහලා තියෙනවා. ඔයාලත් ඒ විදිහටම විඳදරාගන්නවා.*+ ඒ නිසා පොළොවේ ඉන්න අයව සෝදිසියට ලක් වෙන පැයේදී+ මං ඔයාලව ආරක්ෂා කරනවා. මිනිස්සුන්ව සෝදිසියට ලක් වෙන ඒ පැය මුළු පොළොවටම බලපානවා.