එළිදරව් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මොකද ඔයාලා කියනවා “මං හුඟක් පොහොසත්.+ මං හුඟක් ධන සම්පත් එකතු කරගෙන තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් නැහැ” කියලා. ඒත් ඔයාලා ඉන්නේ මොන තරම් දුක් වෙන්න ඕනෙ, අනුකම්පා කරන්න ඕනෙ තත්වයකද! ඔයාලා දුප්පත්, අන්ධ, නිරුවත්ව ඉන්න අය කියලා ඔයාලවත් දන්නේ නැහැ. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:17 මුරටැඹ (පාඩම්),5/2022, 3-4 පි. මුරටැඹ (පාඩම්),10/2019, 27-28 පි. මුරටැඹ,1/1/2006, 22 පි. එළිදරව්, 68 පි.
17 මොකද ඔයාලා කියනවා “මං හුඟක් පොහොසත්.+ මං හුඟක් ධන සම්පත් එකතු කරගෙන තියෙනවා. මට කිසිම දේකින් අඩුවක් නැහැ” කියලා. ඒත් ඔයාලා ඉන්නේ මොන තරම් දුක් වෙන්න ඕනෙ, අනුකම්පා කරන්න ඕනෙ තත්වයකද! ඔයාලා දුප්පත්, අන්ධ, නිරුවත්ව ඉන්න අය කියලා ඔයාලවත් දන්නේ නැහැ.
3:17 මුරටැඹ (පාඩම්),5/2022, 3-4 පි. මුරටැඹ (පාඩම්),10/2019, 27-28 පි. මුරටැඹ,1/1/2006, 22 පි. එළිදරව්, 68 පි.