එළිදරව් 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බලන්න, මං දොරකඩ ළඟට වෙලා තට්ටු කරකරයි ඉන්නේ. කෙනෙක් මගේ හඬට ඇහුම්කන් දීලා දොර ඇරියොත්, මං එයාගේ ගේ ඇතුළට ගිහින් එයා එක්ක රෑ කෑම* ගන්නවා. එයාත් මං එක්ක කෑම කනවා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:20 එළිදරව්, 71-72 පි. මුරටැඹ,5/15/2003, 20 පි.
20 බලන්න, මං දොරකඩ ළඟට වෙලා තට්ටු කරකරයි ඉන්නේ. කෙනෙක් මගේ හඬට ඇහුම්කන් දීලා දොර ඇරියොත්, මං එයාගේ ගේ ඇතුළට ගිහින් එයා එක්ක රෑ කෑම* ගන්නවා. එයාත් මං එක්ක කෑම කනවා.