එළිදරව් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පළවෙනි ජීවියා සිංහයෙක්+ වගේ. දෙවෙනි ජීවියා වස්සෙක්+ වගේ. තුන්වෙනි ජීවියාගේ+ මූණ හරියට මිනිසෙක්ගේ මූණ වගේ. හතරවෙනි ජීවියා+ පියාඹන රාජාලියෙක්+ වගේ. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:7 එළිදරව්, 80-81 පි.
7 පළවෙනි ජීවියා සිංහයෙක්+ වගේ. දෙවෙනි ජීවියා වස්සෙක්+ වගේ. තුන්වෙනි ජීවියාගේ+ මූණ හරියට මිනිසෙක්ගේ මූණ වගේ. හතරවෙනි ජීවියා+ පියාඹන රාජාලියෙක්+ වගේ.