එළිදරව් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආයෙත් එයාලට බඩගින්නක්වත් තිබහක්වත් දැනෙන්නේ නැහැ. එයාලා ආයේ කවදාවත් හිරු රශ්මියෙන්වත් දැවෙන රස්නයකින්වත් පීඩා විඳින්නේ නැහැ.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:16 මුරටැඹ (පාඩම්),1/2021, 16-17 පි. වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි. එළිදරව්, 126-128 පි.
16 ආයෙත් එයාලට බඩගින්නක්වත් තිබහක්වත් දැනෙන්නේ නැහැ. එයාලා ආයේ කවදාවත් හිරු රශ්මියෙන්වත් දැවෙන රස්නයකින්වත් පීඩා විඳින්නේ නැහැ.+