එළිදරව් 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:4 මුරටැඹ,11/15/2014, 30 පි. එළිදරව්, 164 පි.
4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.