18 ඒත් ජාතීන්ගේ කේන්තිය ඇවිස්සුණා. ඔබේ උදහසත් ඇවිළුණා. මිය ගිය අයව විනිශ්චය කරන්න ඔබ නියම කරපු කාලය ආවා. උස් පහත් භේදයක් නැතුව ඔබේ දාසයන් වන අනාගතවක්තෘවරුන්ටයි,+ ශුද්ධ තැනැත්තන්ටයි, ඔබේ නමට ගරුබිය දක්වන හැමෝටමයි ආශීර්වාද කරන්නත්+ පොළොව විනාශ කරන අයව+ විනාශ කරන්නත් කාලය ආවා.”