එළිදරව් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:19 එළිදරව්, 175-176 පි.
19 එතකොට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ශුද්ධස්ථානය* විවෘත කළා. ඔහුගේ ශුද්ධස්ථානය ඇතුළේ ඔහුගේ ගිවිසුම් පෙට්ටිය+ තියෙනවා මං දැක්කා. ඒත් එක්කම අකුණු සැර පිට වුණා. කටහඬවල් සහ ගිගුරුම් හඬවල් ඇහුණා. භූමිකම්පාවකුත් ලොකු හිම කැට වැස්සකුත් ඇති වුණා.