එළිදරව් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊටපස්සේ ස්වර්ගයේ මහත් ලකුණක් පේන්න තිබුණා. එතන ස්ත්‍රියක්+ හිටියා. එයා සූර්යයාගෙන් සැරසිලයි* හිටියේ. එයාගේ පාද යට සඳ තිබුණා. එයාගේ හිසේ තාරකා 12ක් තිබුණ ඔටුන්නකුත් තිබුණා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:1 එළිදරව්, 177-178 පි.
12 ඊටපස්සේ ස්වර්ගයේ මහත් ලකුණක් පේන්න තිබුණා. එතන ස්ත්‍රියක්+ හිටියා. එයා සූර්යයාගෙන් සැරසිලයි* හිටියේ. එයාගේ පාද යට සඳ තිබුණා. එයාගේ හිසේ තාරකා 12ක් තිබුණ ඔටුන්නකුත් තිබුණා.