එළිදරව් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඌ* මුහුදු වෙරළේ හිටගෙන හිටියා. එතකොට මම අං දහයකුත් හිස් හතකුත් තියෙන මෘගයෙක්+ මුහුදෙන් මතු වෙනවා+ දැක්කා. උගේ අං මත ඔටුනු දහයක් සහ උගේ හිස් මත දෙවියන්ගේ නමට අපහාසයක් ගේන නම් සටහන් වෙලා තිබුණා. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:1 බයිබලයෙන් උත්තර, 73-74 ලිපි මුරටැඹ (පාඩම්),5/2022, 9 පි. මුරටැඹ,6/15/2012, 8-11, 14-18 පි.2/15/2009, 4 පි.4/1/2004, 4 පි. එළිදරව්, 186-189 පි.
13 ඌ* මුහුදු වෙරළේ හිටගෙන හිටියා. එතකොට මම අං දහයකුත් හිස් හතකුත් තියෙන මෘගයෙක්+ මුහුදෙන් මතු වෙනවා+ දැක්කා. උගේ අං මත ඔටුනු දහයක් සහ උගේ හිස් මත දෙවියන්ගේ නමට අපහාසයක් ගේන නම් සටහන් වෙලා තිබුණා.
13:1 බයිබලයෙන් උත්තර, 73-74 ලිපි මුරටැඹ (පාඩම්),5/2022, 9 පි. මුරටැඹ,6/15/2012, 8-11, 14-18 පි.2/15/2009, 4 පි.4/1/2004, 4 පි. එළිදරව්, 186-189 පි.