10 දෙවියන්ගේ කේන්තිය කියන වයින්වලින් පිරුණු කුසලානයෙන්+ එයාට බොන්න වෙනවා. වෙන කිසිම දෙයක් මිශ්‍ර කරලා නැති ඒ වයින් දෙවියන් ඔහුගේ උදහස කියන කුසලානයට වක් කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ශුද්ධ දේවදූතයන් ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් ගින්දරවලින් සහ ගෙන්දගම්වලින් එයාට දඬුවම් විඳින්න වෙනවා.+